වැඩසටහන්

104 ජාතික සමූපකාර දිනය වෙනුවෙන් වයඔ සමූපකාර දෙපාර්තු මේන්තුව මගින් පවත්වන ලද වොලිබෝල් තරග සදහා සහභාගී වූ කන්ඩායම්.

සමූපකාර ග්‍රාමීය බැංකු අංශය මගින් ක්‍රියාත්මක සහන පොළී යතුරු පැදි ණය යෝජනා ක්‍රමය

පන්නල ප්‍රධාන කාර්ය්‍යාල‌යේ පැවති ලේ දන්දීමේ වැඩසටහන 2026/07/13

වෙසක් පොහොය නිමිති කොටගෙන පන්නල නගරය තුල පවත්වන ලද කෝප් සහ බිස්කට් දන්සැල

ඉංගරදවුල ප්‍රදේශයේ ජනතාවගේ සෟඛ්‍ය තත්වය වර්ධනය කිරීම සදහා පවත්වන ලද වෛද්‍ය සායනය 2026/07/03

සමිතියේ මහසබා නියෝජිත කාර්ය්‍යභාරය ,යුතුකම් හා වගකීම් පිලිබද දැනුවත් කිරීමේ පුහුණු වැඩ මුළුව 2026/06/28

දිඨ්වා ආපදා තත්වය නිසා ආපදාවට පත්වූ පිරිස් සදහා සමූප සහන යාත්‍රාව ක්‍රියාත්මක කිරීම

2026 සිංහල අළුත් අවුරුදු ගණුදෙනු සදහා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමක්‍රමය

0374942113 | 0372246002
ප්‍රදාන කාර්‍යාලය

0374942116
ග්‍ර්‍රාමීය බැංකු අංශය

0372246821
Fax

Email
katugampalampcs@gmail.com