සාමාජිකත්වය ලැබු සාමාජිකයකුගේ දරුවකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තේරී පත් වුවහොත්, රුපියල් පන් දහසක් (රු 5,000)/- ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබේ. (අදාල විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යභාවය සනාත කල යුතුය)